Posts
Showing posts from February, 2014
මැණික් මුදලාලිලා තාමත් වෙවුලන සුමිත් ඝාතනයේ අබිරහස මොකක්ද?
- Get link
- X
- Other Apps
මැණික් මුදලාලිලා තාමත් වෙවුලන සුමිත් ඝාතනයේ අබිරහස මොකක්ද? 0 February 23, 2014 2:00 am Hits(74) ආරක්ෂිත ක්‍රමවේදයකින් තොරව මහ මඟ විවෘතව සිදු කෙරෙන මුදල් ගනුදෙනුවක් ඇත්නම් එය රත්නපුරය කේන්ද්‍ර කොටගෙන සිදු කෙරෙන මැණික් වෙළෙ¼දාම බවට විවාදයක් නැති තරම්ය. මිලියන, බිලියනවලටත් එහා තක්සේරු මිලකට ගනුදෙනු වන මෙම වෙළෙ¼දාම ර¼දා ඇත්තේ පරම විශ්වාසය මතය. එය විකුණුම්කරුවාත් ගැනුම්කරුවාත් අතර පවතින අවංකභාවය මතම රදා පවතින්නකි. එම විශ්වාසභාවය පරම්පරා ගණනක සිටම පැවත ආ රත්නපුර මැණික් සංස්කෘතිය සමඟ බැඳී පවතින්නකි. කෙතරම් වටිනාකමක ගනුදෙනුවක් මහමාවත් තුළ සිදු වුවද මෙහි වෙළෙන්දන්ට අවිනිශ්චිතභාවයක් හෝ බියක් සිත් තුළට නොදැනුණේය. රත්නපුර ඔරලෝසු කණුව වට රවුමේද, අඹ ගහ යටද, දෙමුවාවත පටු වීදියේද මෙම "විශ්වාසයේ මුදල්" ගනුදෙනුව නිරතුරුවම සිදුවන්නකි. එහෙත් මෙම ආවේණික මැණික් සංස්කෘතියේ දෛනික ක්‍රියාවලිය අද වන විට තිගැස්මකට ලක්ව තිබේ. රත්නපුර නගරයේ මධ්‍ය පරිමාණ වෙළෙන්දෝ රැසක්ම මෙම අර්බුදයට මුහුණ පා සිටිති. මෙයට ආසන්නතම සිදුවීම වූයේ පසුගිය දිනෙක සිදුවූ ව්‍ය...
ඔබේ වටිනා ඡන්දය දෙන්න කලින් මෙකත් බැලුවොත් හොදයි...... රටකට ගිය කල.....
- Get link
- X
- Other Apps
හෙල උරුමයේ දේශපාලන කෙරුවාව...........තිත්ත ඇත්ත........
- Get link
- X
- Other Apps
රනිල්ට අනින්න පාලිත ගෝනා අන්මිටක් සහිත පිහියක් ගෙනත්.......
- Get link
- X
- Other Apps