Posts

Image
  විෂ්ණු දෙවියන්ට නොපෙණුනත් CPC බංකොලොත් කළ ත්‍රාඩ දේශපාලකයන්ට මාලිමා ආණ්ඩුවෙන් දඬුවම් දිය යුතුය..! -ශාන්ත ජයරත්න ලියයි (ලංකා ඊ නිව්ස් -2024.නොවැ.10, ප.ව.11.15) මහාවංශයේ සඳහන් වන අන්දමට, සම්බුද්ධ ශාසනයත්, ලංකාවේ භූමියත් ආරක්ෂා කිරීමේ පූර්ණ වගකීම විෂ්ණු දෙවියන්ට භාර වෙන්නේ විජය කුමාරයා ලංකා භූමියට ගොඩබැසීමත් සමගය. සත්පුරුෂයන් ආරක්ෂා කිරීමටත්, පවිටු පුද්ගලයන් විනාශ කිරීමටත් විවිධ යුග වල විෂ්ණු දෙවියන් පහළවන බව ඇතැම් පුරාණ පොත් පත් වල සඳහන් වෙයි. මේ භූමියේ කොතෙක් නම් පවිටු දේශපාලකයන් සිටීද? විෂ්ණු දෙවියන් මේ වන තෙක් ඔවුන් විනාශ නොකළේ ඇයි? දෙවියන් ඔවුන් නොදැක්කාද? එසේත් නැත්නම්, නොදැක්කා සේ සිටියාද? රටට වඩාත්ම අගතියක් කර තිබෙන්නේ විශේෂයෙන්ම පසුගිය දශක පහේ ලංකාව පාලනය කල දේශපාලන පවුල් කිහිපයකි. ඔවුන් කිසිදු විලිලැජ්ජාවක් නැතිව දුප්පත් මිනිසුන්ගේ බදු සල්ලි වලින් අදටත් යෙහෙන් සුවයෙන් සිටිති. එමෙන්ම, ඔවුන් ගේ පාලන කාල වලදී  විදේශ රටවලින් ගිණිපොළියට ණය ගෙන ගසා කා අද වන විට ණය ගෙවා ගැණීමට නොහැකි තත්වයට රට බංකොලොත් කොට ඇත. කාන්චනගේ ගැහිල්ල.. 2022 ඔක්තෝබර් මාසයේ දයාසිරි ජයසේකර, එවක පාර්ල...

අද සිදුවන්නේ බුදු හිමි දේශනා කළ සොළොස් මහ සිහිනයයි

Image
අද සිදුවන්නේ බුදු හිමි දේශනා කළ සොළොස් මහ සිහිනයයි 16 dreams of King Kosol බුදුරජාණන් වහන්සේ දේශනා කළ පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ 77 වැනි ජාතක කතාව මහා සුපින ජාතකයයි. කොසොල් මහ රජතුමා එක් දිනක් නින්දෙන් දුටුව සිහින හා ඒවාට පිළිතුරු වශයෙන් කරුණු මෙම සූත්‍රය තුළ අන්තර්ගතය. කොසොල් මහ රජතුමා දුටුව සිහින 16 පළමුව මතක් කර සිටින්නේ ශාන්ති බ්‍රාහ්මණයාට හා පුරෝහිත බ්‍රාහ්මණයා වෙතය. ඔවුන් පිළිතුරු වශයෙන් සඳහන් කර සිටින්නේ රජතුමාට එයින් සිදුවන අනතුරු පිළිබඳවය. එනම් රාජ්‍යත්වයට, බෝග සම්පත්වලට හා ජීවිතයට අනතුරක් වන බවයි. කොසොල් රජතුමා මෙතුළින් තැති ගැන්මකට ලක්වූ අතර එයට විසඳුමක් වශයෙන් බමුණන් සඳහන් කරන්නේ සත්ත්වයන් ගින්නට දමා දෙවියන් සතුටු කරන සර්ව චතුස්ක නම් වූ යාගය සිදු කළ යුතු බවයි. මෙහිදී ශ්‍රද්ධාවෙන් හා බුද්ධියෙන් අනූන කොසොල් රජතුමාගේ බිසව වූ මල්ලිකා දේවියගේ උපදෙස් මත එම යාගය කිරීමට පෙරාතුව මේ පිළිබ...

මිල්ටන් මල්ලවාරාච්චී නම් ඒ අසාහය ගaයකයා...

Image

බලන්න වටින කතාවක්..........

Image

මැණික් මුදලාලිලා තාමත් වෙවුලන සුමිත් ඝාතනයේ අබිරහස මොකක්ද?

මැණික් මුදලාලිලා තාමත් වෙවුලන සුමිත් ඝාතනයේ අබිරහස මොකක්ද?    0        February 23, 2014   2:00 am   Hits(74)   ආරක්ෂිත ක්‍රමවේදයකින් තොරව මහ මඟ විවෘතව සිදු කෙරෙන මුදල් ගනුදෙනුවක් ඇත්නම් එය රත්නපුරය කේන්ද්‍ර කොටගෙන සිදු කෙරෙන මැණික් වෙළෙ¼දාම බවට විවාදයක් නැති තරම්ය. මිලියන, බිලියනවලටත් එහා තක්සේරු මිලකට ගනුදෙනු වන මෙම වෙළෙ¼දාම ර¼දා ඇත්තේ පරම විශ්වාසය මතය. එය විකුණුම්කරුවාත් ගැනුම්කරුවාත් අතර පවතින අවංකභාවය මතම රදා පවතින්නකි. එම විශ්වාසභාවය පරම්පරා ගණනක සිටම පැවත ආ රත්නපුර මැණික් සංස්කෘතිය සමඟ බැඳී පවතින්නකි. කෙතරම් වටිනාකමක ගනුදෙනුවක් මහමාවත් තුළ සිදු වුවද මෙහි වෙළෙන්දන්ට අවිනිශ්චිතභාවයක් හෝ බියක් සිත් තුළට නොදැනුණේය. රත්නපුර ඔරලෝසු කණුව වට රවුමේද, අඹ ගහ යටද, දෙමුවාවත පටු වීදියේද මෙම "විශ්වාසයේ මුදල්" ගනුදෙනුව නිරතුරුවම සිදුවන්නකි. එහෙත් මෙම ආවේණික මැණික් සංස්කෘතියේ දෛනික ක්‍රියාවලිය අද වන විට තිගැස්මකට ලක්ව තිබේ. රත්නපුර නගරයේ මධ්‍ය පරිමාණ වෙළෙන්දෝ රැසක්ම මෙම අර්බුදයට මුහුණ පා සිටිති. මෙයට ආසන්නතම සිදුවීම වූයේ පසුගිය දිනෙක සිදුවූ ව්‍ය...

ඔබේ වටිනා ඡන්දය දෙන්න කලින් මෙකත් බැලුවොත් හොදයි...... රටකට ගිය කල.....

Image

හැකිනම් මෙය නරබා සිනා නිවී ඉන්න..........

Image