Posts

Showing posts from 2014

අද සිදුවන්නේ බුදු හිමි දේශනා කළ සොළොස් මහ සිහිනයයි

Image
අද සිදුවන්නේ බුදු හිමි දේශනා කළ සොළොස් මහ සිහිනයයි 16 dreams of King Kosol බුදුරජාණන් වහන්සේ දේශනා කළ පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ 77 වැනි ජාතක කතාව මහා සුපින ජාතකයයි. කොසොල් මහ රජතුමා එක් දිනක් නින්දෙන් දුටුව සිහින හා ඒවාට පිළිතුරු වශයෙන් කරුණු මෙම සූත්‍රය තුළ අන්තර්ගතය. කොසොල් මහ රජතුමා දුටුව සිහින 16 පළමුව මතක් කර සිටින්නේ ශාන්ති බ්‍රාහ්මණයාට හා පුරෝහිත බ්‍රාහ්මණයා වෙතය. ඔවුන් පිළිතුරු වශයෙන් සඳහන් කර සිටින්නේ රජතුමාට එයින් සිදුවන අනතුරු පිළිබඳවය. එනම් රාජ්‍යත්වයට, බෝග සම්පත්වලට හා ජීවිතයට අනතුරක් වන බවයි. කොසොල් රජතුමා මෙතුළින් තැති ගැන්මකට ලක්වූ අතර එයට විසඳුමක් වශයෙන් බමුණන් සඳහන් කරන්නේ සත්ත්වයන් ගින්නට දමා දෙවියන් සතුටු කරන සර්ව චතුස්ක නම් වූ යාගය සිදු කළ යුතු බවයි. මෙහිදී ශ්‍රද්ධාවෙන් හා බුද්ධියෙන් අනූන කොසොල් රජතුමාගේ බිසව වූ මල්ලිකා දේවියගේ උපදෙස් මත එම යාගය කිරීමට පෙරාතුව මේ පිළිබ...

මිල්ටන් මල්ලවාරාච්චී නම් ඒ අසාහය ගaයකයා...

Image

බලන්න වටින කතාවක්..........

Image

මැණික් මුදලාලිලා තාමත් වෙවුලන සුමිත් ඝාතනයේ අබිරහස මොකක්ද?

මැණික් මුදලාලිලා තාමත් වෙවුලන සුමිත් ඝාතනයේ අබිරහස මොකක්ද?    0        February 23, 2014   2:00 am   Hits(74)   ආරක්ෂිත ක්‍රමවේදයකින් තොරව මහ මඟ විවෘතව සිදු කෙරෙන මුදල් ගනුදෙනුවක් ඇත්නම් එය රත්නපුරය කේන්ද්‍ර කොටගෙන සිදු කෙරෙන මැණික් වෙළෙ¼දාම බවට විවාදයක් නැති තරම්ය. මිලියන, බිලියනවලටත් එහා තක්සේරු මිලකට ගනුදෙනු වන මෙම වෙළෙ¼දාම ර¼දා ඇත්තේ පරම විශ්වාසය මතය. එය විකුණුම්කරුවාත් ගැනුම්කරුවාත් අතර පවතින අවංකභාවය මතම රදා පවතින්නකි. එම විශ්වාසභාවය පරම්පරා ගණනක සිටම පැවත ආ රත්නපුර මැණික් සංස්කෘතිය සමඟ බැඳී පවතින්නකි. කෙතරම් වටිනාකමක ගනුදෙනුවක් මහමාවත් තුළ සිදු වුවද මෙහි වෙළෙන්දන්ට අවිනිශ්චිතභාවයක් හෝ බියක් සිත් තුළට නොදැනුණේය. රත්නපුර ඔරලෝසු කණුව වට රවුමේද, අඹ ගහ යටද, දෙමුවාවත පටු වීදියේද මෙම "විශ්වාසයේ මුදල්" ගනුදෙනුව නිරතුරුවම සිදුවන්නකි. එහෙත් මෙම ආවේණික මැණික් සංස්කෘතියේ දෛනික ක්‍රියාවලිය අද වන විට තිගැස්මකට ලක්ව තිබේ. රත්නපුර නගරයේ මධ්‍ය පරිමාණ වෙළෙන්දෝ රැසක්ම මෙම අර්බුදයට මුහුණ පා සිටිති. මෙයට ආසන්නතම සිදුවීම වූයේ පසුගිය දිනෙක සිදුවූ ව්‍ය...

ඔබේ වටිනා ඡන්දය දෙන්න කලින් මෙකත් බැලුවොත් හොදයි...... රටකට ගිය කල.....

Image

හැකිනම් මෙය නරබා සිනා නිවී ඉන්න..........

Image

හෙල උරුමයේ දේශපාලන කෙරුවාව...........තිත්ත ඇත්ත........

Image

අනුර කුමර දිසානයකගේ සත්්‍ය කතව අහන්න................

Image

රනිල්ට අනින්න පාලිත ගෝනා අන්මිටක් සහිත පිහියක් ගෙනත්.......

Image

අවුරුදු 82 ක් වු ලමා රෝග වෛදවරිය............

Image
Image
අනුෂා ට ආ අමුතු යෝජනව ........................ නර්තනයත්, රංගනයත් සහජයෙන්ම උරුම කරගෙන ආ මේ රුවැත්තිය අද දවස වන විට සිනමාවේත් පුංචි තිරයේත්, ප‍්‍රසංග වේදිකාවේත් නැතුවම බැරි චරිතයක් වී සිටින්නීය. රංගනයටත් වඩා ඇය ගැන බොහෝ දෙනා කතා කරන්නේ නර්තනයේදී ඇය දක්වන අපූරු කුසලතාවය පිළිබඳවයි. බොහෝ දෙනා ඇය නර්තන රැජිනක් ලෙස හඳුන්වයි. මේ දිනවල ‘‘සඳසාවි’’ ටෙලිනාට්‍යයේ සොනාලිගේ චරිතය තුළින් අප හමුවට එන මේ රුවැත්තිය නමින් අනූෂා දමයන්තිය. නර්තනයේදී සමහර වෙලාවට ඇයගේ අඟ පසඟ නිරාවරණය වන ඇඳුම් අඳින නිසා සමහරු ඇය ගැන වරදවා වටහාගෙන තිබෙන්නට පුළුවනි. මේ නිසා ඇයට දුරකථනයෙන් අයුතු යෝජනා විතරක් නොව, තමාව ගොනාට අන්දන යෝජනාත් එන බව අනූෂා පැවසුවේ, එය නළු නිළියන් මතක තබා ගතයුතු දෙයක් ලෙසිනි. ඉතිං ඒ නිසාම අපි මේ ගැන අනූෂාගෙන් විමසුවෙමු.  අනූෂා හැමදාම මෙහෙම නට නටා ඉන්නද කල්පනාව? දැනට නම් එහෙම තමයි හිතාගෙන ඉන්නේ. නර්තනය මගේ ජීවිතය. පහුගිය අවුරුද්දේ වැඩි හරියක්ම මා හිටියේ පිටරට. මොකද නර්තන ප‍්‍රසංග හරියට පිටරට තිබුණා. මේ වසරේත් කීපයක්ම පිටරට ‘‘ෂෝ’’ ඇවිත් තිබෙනවා. නර්තනයේ යෙදෙද්දී වෙන ම...
බීලා නටන ‘‘ බීච් පාටි ’’    සිනමා ශාලා තුළ බොක්ස් කුටි ,  සහ නගර මධ්‍යයේ කාමර වැඩි වශයෙන් නොමැති අවධියේ බොහෝ පෙම්වතුන් පෙම්සුව  විඳින්නට ගියේ මුහුදු වෙරළටය.   සාගරය සම්බන්ධයෙන් ලියැ වී ඇති කවි , සිංදු අපමණය. සාගරය ගැන එතරම් නිර්මාණ බිහිවී ඇත්තේ එහි ඇති සුන්දරත්වය නිසාමය. පෙම්වතුන් පමණක් නොව පවුල් පිටින් විනෝද වන්නට යන්නන් ද ගියේ මුහුදු වෙරළට ය.   දවාලට එතරම් සුන්දර මුහුදු වෙරළ අඳුර වැටීගෙන එද්දී කොතරම් සුන්දර වන්නේද ? රෑ කොළඹ වටා යන ගමනේ අප ඊළඟට ගියේ ගල්කිස්ස මුහුදු වෙරළටය. දිවාකාලයේ සුන්දරත්වය ඒ ආකාරයටම රාත‍්‍රියට ද ඇත. වෙරළේ එක් පසෙකින් මහා සාගරයය. අනෙක් පසින් විවිධ මාදිලියට ඉදි කරන ලද හෝටල් ය. දෙස් විදෙස් සංචාරකයනට රෑ දවල් කියා මුහුදු වෙරළේ වෙනසක් නැත. ඔවුහු විනෝද වෙති. වැල්ලේ බිම වාඩි වී පෙම් සුව විඳින පේ‍්‍රමවන්තයෝ දිවා කාලයේ පමණක් නොව රාත‍්‍රියේ ද වෙති. වෙරළේ පෙම් සුව විඳින ජෝඩු කෙතරම් වේලාවක් එසේ සිටීවිද ? ඔවුන්ගේ සතුට කෙතරම් කාලයක් රැඳී පවතීද ? ඒ ගැන දෙවරක් සිතන්නට සිදු වනුයේ පසු ගිය කාලයේ   මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපය...